"මහත්මයාට මැරිච්ච ගෑනු එහෙම ඕනැද?"
"එපා බොහොම ස්තූතියි ".
"ලාභෙට දෙන්න පුළුවනි.අප අතර තියෙන මිත්‍රකම නිසා ගැහැනියකට රූබල් එක ගණනේ ගෙව්වම ඇති "
"මට ගැහැනුන්ගෙන් ප්‍රයෝජනයක් නැහැ"
"එපා නම් මොනවටද ඔය තරම් කරදර කරන්නෙ?,තමාගෙ කැමැත්ත හැටියට .තමන්ගෙ මට්ටං
තම්මැට්ටං කිව්ව වගෙයි.සමහරු පූජකයාට කැමති වෙනකොට තවත් සමහරු පූජකයගෙ
අඹුවට කැමතිලු"
.
ගොගොල් තමන්ගේ විශිෂ්ටතම නවකතාව වූ “මළ මිනිස්සු” නවකතාව ලියා පළ කළේ 1842දීය. මළ මිනිස්සු කෘතියට පාදක වූයේ මළ දාසයන් මිලයට ගන්න චිචිකෝව්ගේ කතාවයි. මළ දාසයන් මිලයට ගනු පිණිස චිචිකෝව් රුසියාව පුරා සංචාරය කරයි. මේ සංචාරය තුළින් එවකට සමස්ත රුසියානු සමාජයේ පැවැති ආර්ථික සමාජීය දේශපාලන ව්‍යූහයන් රචකයා කදිමට විස්තර කරයි.
Mala Minissu - මළ මිනිස්සු
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Cyril C. Perera - සිරිල් සි පෙරේරා
- - Nikolai Gogol - නිකොලායි ගොගල්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789552013046
- Availability: Out Of Print
-
Rs. 975.00
- KBOOKS Cashback Rewards: 98
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wrukayan Athara Nagnawa - වෘකයන් අතර නග්නව
බෘෘනෝ ආපිට්ස්ගේ ‘වෘකයන් අතර නග්නව’ කතාවට පාදකවන්නේ බුක නැමැති ගසින් පිරි වනය කපා ගොඩනඟන ලද ‘බූකන්වොල..
Rs. 2,450.00
Peralu Navum Pasa - පෙරළූ නැවුම් පස
" සතුරෙකු පරාජය කිරීමට නම් ඔහු පාවිච්චි කරණ ආයුධ මොනවාද කියා දැනගත යුතුයි. " - කපිතාන් පලොව්ත්සෙව් ..
Rs. 2,250.00
Holman,Awathara Thula Athi Dharmanukula Padanama - හොල්මන්,අවතාර තුල ඇති ධර්මානුකුල පදනම
ප්‍රේතයන්,භූතයන්,යක්ෂයන් ආදී ඕපපාතික ජීවින් ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන බව රහසක් නොවේ..ඒ ගැන විමසා ..
Rs. 180.00